Chandika

Gmail Account එකක් හදන්නේ මෙහෙමයි...!

Gmail Account එකක් හදන එක නම් එච්චර අමාරු දෙයක් නම් නෙමේ.

ඒත් මේක නොදන්න අයත් ඇති... එහෙනම් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

මුලින්ම www.gmail.com කියන පිටුවට යන්න.. පල්ලෙහා පෙන්නලා තියෙනවා වගේ Create an Account කියලා button එකක් ඇති..


ඒක click කරන්න.  

ඊට පස්සෙ මෙහෙම එකක් එනවා..මෙන්න මේ වගේ




මේ form එක පුරවන්නයි තියෙන්නේ... රූපෙ පැහැදිලි කරලා ඇති..ඒ විදියට පුරන්න..

ඔබ ලබාදෙන user name එකයි password එකයි මතක තියෙන්න ඕන.

දැනට වෙනත් කෙනෙක් භාවිතා කරන user name එකක් අපට ලබා ගන්නට බැහැ..

මේ සියල්ලම හරියට පිරෙව්වට පසුව "Next Step" button click කරන්න.


දැන් ඒ ටික හරි නම් ඉස්සරහට යයි. නැත්නම් වැරදි තැන රතු පාටින් පෙන්නයි..

ඊට පසුව තියෙන්නේ profile image එකක් දාන්න. 



පිංතූරයක් දාන්න ඕන නම් Add a photo වලින් පුළුවන්.. 

පිංතූරයක් දැම්ම හරි නොදැම්ම හරි "Next Step" click කරන්න..


දැන් ඔයාගේ Account එක හදලා ඉවරයි. වැඩේ හරි නම් මේ වගේ දෙයක් ඒවි..



"Continue to Gmail" click කරාට පස්සෙ පහත විදියට ඒවි..




ඔයාගෙ එකවුන්ට් එකෙන් අයින් වෙන්න ඕන නම් දකුණූ පැත්තෙ උඩම තියෙන ඔයාගෙ පින්තූරෙ උඩ click කරලා Sign out දෙන්න.

දැන් ඔයාගෙ එකවුන්ට් එකෙන් අයින් වෙයි...

ආයෙත් එකවුන්ට් එකට log වෙන්න ඕන නම් www.gmail.com  කියන page එකට යන්න.



අවශ්‍ය ටික පුරවලා sign in දෙන්න. 

මේක හරිම ලේසි දෙයක්.....Email යවන එක නම කියන්න දේකුත් නෑ....