Chandika

HTML සිංහලෙන් Part-02 (HTML Structure)

පෙර ලිපියකින් HTML යනු කුමක්ද පිළිබදව කෙටි හැදින්වීමක් කළා. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.

එතනදී කිව්වානේ HTML කියන්නේ tags වලින් සමන්විත භාෂාවක් කියලා. 

Web page එකකද ප්‍රධාන කොටස් ඇත. තොරතුරු නිරූපනය පහසු වන ආකාරයට යම් යම් දේ සථානගත කිරීමට මෙම කොටස් කිරීම භාවිතා කරයි.


ඉහතින් පෙන්වා ඇති ආකාරයට වෙබ් පිටුවක් මූලිකව බෙදා ඇත. නමුත් මෙය සරල structure එකකි. ප්‍රායෝගික වෙබ් පිටුවක් යනු මෙහි දියුණු ආකාරයකි. එනම් මෙම කොටස් තව දුරටත් බෙදා යම් යම් දේ ස්ථානගත කිරීමයි. සංකීර්ණ වෙබ් පිටු වලදී මෙය තවත් බෙදේ.

Header   එක තුළදී අපි ඇතුලත් කරන්නේ අපටග් වෙබ් පිටුවට අදාල නාමය වේ. නැත්නම් අපගේ ආයතනයට අදාල වෙළද නාමයද ගත හැකිය. අප ආයතනයට අනන්‍ය වු logo එකද ඇතුළත් කරන්නේ මෙහිදීය. වෙබ් පිටුවට පිවිසෙන්නාට මුලින්ම ඇස ගැටෙන අයුරින් මෙහි ්වභාවය තිබිය යුතුය.

Footer  එක වෙබ් පිටුවක අවසානය දක්වයි. වෙබ් පිටුවේ designer ගේ අනන්‍යතාවය ඇතුලත් කරන්නේ footer එක තුළය.

S

Sidebar තුළ වෙබ් සයිට් එකට අදාල අනෙක් web pages වලට සබැදි හෙවත් links ඇත. තව යම් යම් දේ ඇතුළත් කළ හැක.

Share කිරීමට අවශ්‍ය දත්තා හා තොරතුරු ඇත්ළත්  කරන්නේ Content area එක තුළටය. 

HTML page එකක් සෑදීම මීළග ලිපියෙන් Click Here ==>


hhhhh